පැල්වත්ත සමාගමෙන් ‘මිතුරු මිතුරෝ’ සංවිධානයට කිරි පිටි පරිත්‍යාගයක්පැල්වත්ත සමාගමෙන් ‘මිතුරු මිතුරෝ’ සංවිධානයට කිරි පිටි පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත සමාගම විසින් ඉකුත් කාලය පුරාම, පාරිභෝගිකයින් කේන්ද්‍ර කර ගත් සමාජ සත්කාරක වැඩසටහන් ගණනාවක්ම දියත් කරන ලදී. කොවිඩ්-19 වසංගත අර්බුදය හමුවේ සමාජය

4GB RAM + 64GB storage සහිත Huawei Y6p නුදුරේදීම වෙළද පොළට4GB RAM + 64GB storage සහිත Huawei Y6p නුදුරේදීම වෙළද පොළට

ප්‍රථම online හඳුන්වා දීම හා එක්ව වටිනා ත්‍යාග හිමි කර ගැනීමට පාරිභෝගිකයින්ට අගනා අවස්ථාවක් මෙම මස අග භාගයේදී දේශීය පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින් විශිෂ්ඨ විශේෂාංග රැසකින් සමන්විත තාක්ෂණික උපාංග කිහිපයක්

කෝවිඩ්-19 මර්ධනය කිරීමේ සටනට Ocean Lanka සමාගමත් එක් වෙයිකෝවිඩ්-19 මර්ධනය කිරීමේ සටනට Ocean Lanka සමාගමත් එක් වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka Pvt Ltd විසින් පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ‘ඉටුකම’ කෝවිඩ්-19 සෞඛ්‍යාරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත රු. මිලියන 1 ක

Hutch cliQதற்போது 4G இல்Hutch cliQதற்போது 4G இல்

இலங்கையின் மிகவும் விரும்பப்படும் மொபைல் புரோட்பேண்ட் சேவையான Hutch Telecommunications, தனது பிரபலமானcliQ app இனை மேம்படுத்தி மீள் அறிமுகம் செய்தமையின் மூலம், 078 மற்றும் 072 சந்தாதார்கள் தற்போது எல்லையற்ற இணையத்தை நாடு முழுவதும் கிடைக்கும் அதன் பாரிய மற்றும்

Alethea පාසල් සමූහය, කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපනය ලබා දීම සඳහා නව තාක්ෂණික ක්‍රම භාවිත කරයිAlethea පාසල් සමූහය, කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපනය ලබා දීම සඳහා නව තාක්ෂණික ක්‍රම භාවිත කරයි

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රජය විසින් නිරෝධායන නීති පැනවීමත් සමග මතුවූ අභියෝගාත්මක තත්ත්වය හමුවේ විෂය නිර්දේශ මත පදනම්ව අධ්‍යාපනය ලබා දෙන ශ්‍රී ලංකාවේ බොහෝ රජයේ සහ පෞද්ගලික පාසල්වල අධ්‍යාපන කටයුතු

හච් 4G සඳහා දැන් cliQappහච් 4G සඳහා දැන් cliQapp

ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච් ටෙලිකොමියුනිකේෂන්, ජනප්‍රියcliQ appයෙදවුම තවදුරටත් වැඩි දියුණු කර යළි දියත් කර තිබේ. අංක078 සහ 072 හිමි හච් ග්‍රාහකයින් හට