Category: Uncategorised

“DIMO විශ්වාසයේ වාසිය” දිනුම් ඇදීයම් ජයග්‍රාහකයන් යවත රුපියල් මිලියන 10ක් වටිනා තයාග පිරිනැයම“DIMO විශ්වාසයේ වාසිය” දිනුම් ඇදීයම් ජයග්‍රාහකයන් යවත රුපියල් මිලියන 10ක් වටිනා තයාග පිරිනැයම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO රුපියල් මිලියන 10ක ත්‍යාග ලබාදෙන ශ්‍රී ලංකාවේ පෙරළිකාර “DIMO විශ්වාසයේ වාසිය” දිනුම් ඇදීමෙහි ජයග්‍රාහී වාසනාවන්තයින් වන නුවරගල P.G.D.F. පියරත්න මහතා

හච් 4G සඳහා දැන් cliQappහච් 4G සඳහා දැන් cliQapp

ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච් ටෙලිකොමියුනිකේෂන්, ජනප්‍රියcliQ appයෙදවුම තවදුරටත් වැඩි දියුණු කර යළි දියත් කර තිබේ. අංක078 සහ 072 හිමි හච් ග්‍රාහකයින් හට

Huawei හි නවතම පෙරළිකාර හඳුන්වා දීම Huawei MateBook D 15 ලැප්ටොප් දැන් වෙළද පොළේHuawei හි නවතම පෙරළිකාර හඳුන්වා දීම Huawei MateBook D 15 ලැප්ටොප් දැන් වෙළද පොළේ

ශ්‍රී  ලාංකීය පාරිභෝගිකයාගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයේ ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුත් ආකර්ෂණීය ලැප්ටොප් මාදිලියක් තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් ප්‍රථම වරට සිය දේශීය නිෂ්පාදන පෙළ අතරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා

පාසල් නැවත විවෘත කිරීම සඳහා වඩාත් සුරක්ෂිත ප්‍රවේශයක් පිළිබඳ සලකා බලන ලෙස ජනපතිගෙන් ඉල්ලයිපාසල් නැවත විවෘත කිරීම සඳහා වඩාත් සුරක්ෂිත ප්‍රවේශයක් පිළිබඳ සලකා බලන ලෙස ජනපතිගෙන් ඉල්ලයි

මිලියන 4.5 ක රටේ අනාගතය වන දරුවන් සහ ලක්ෂ 2කට අධික අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයේ නියුතු ගුරු මණ්ඩලයේ ආරක්ෂාව උදෙසා එළඹෙන මැයි 11 වන දින ශ්‍රී ලංකා රජය විසින් වසංගත තත්වයන්