මොරටුව ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද ව්‍යාපෘතියකට අනුව පුස්සැල්ලාව සිරි ඥානාවාස විද්‍යාලයට හා කටුගස්තොට ධර්ම විජය විද්‍යාලයට නව පාසල් වාරයට අවශ්‍ය පාසල් උපකරණ, පොත් පත් විශාල ප්‍රමාණයක් බෙදා දෙනු ලැබිණි. දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන අතර ඒ සඳහා අවශ්‍ය ගුරු මාර්ගෝපදේශ ලබාදීමට ද අවශ්‍ය පියවර ගෙන ඇත. ලියෝ සමාජයේ දරු දැරියන් විසින්ම පසු ගිය දා ඉහත පාසල් වලට මෙම ලිපිද්‍රව්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ලබාදී තිබේ. මෙම මාහැඟි කටයුත්තට නන් අයුරින් උපකාර කළ සියලුම දෙනාට මොරටුව ලියෝ සමාජයේ ස්තූතිය පුද කෙරිණි..
මොරටුවෙන් කටුගස්තොට ට හා පුස්සැල්ලාවට අලුත් අවුරුදු තෑගි

Categories:
Related Post

உலக சதுப்பு நில தினத்தில் ஹேமாஸின் சதுப்பு நில மறுசீரமைப்பு திட்டத்தில் வெற்றிஉலக சதுப்பு நில தினத்தில் ஹேமாஸின் சதுப்பு நில மறுசீரமைப்பு திட்டத்தில் வெற்றி
வனஜீவராசிகள் மற்றும் இயற்கை பாதுகாப்பு சங்கத்துடன் (WNPS) இணைந்து, ஆனைவிழுந்தான் ஈரவலய சரணாலயத்தை மீளமைப்பது தொடர்பான அதன் இயற்கையான மீளுருவாக்க திட்டத்தில் ஒரு மைல்கல்லை Hemas Consumer Brands எட்டியுள்ளது. முதன் முறையாக நாற்றுமேடையில் வளர்க்கப்பட்ட தாவரங்களை இந்த ஈரவலயத்தில் நடுகை

හච්, SLIM DIGIS 2.0 හිදී ජයග්‍රහණය කළ එකම ටෙලිකොම් සන්නාමය බවට පත් වෙයිහච්, SLIM DIGIS 2.0 හිදී ජයග්‍රහණය කළ එකම ටෙලිකොම් සන්නාමය බවට පත් වෙයි
ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගියදා පැවති SLIM DIGIS 2.0 වාර්ෂික සම්මාන උළලෙහි නවීනතම ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාර වෙනුවෙන් පිරිනැමෙන සම්මානය දිනා

VACCINE CRISIS IN SRI LANKA – LANKANS APPEAL TO UK PRIME MINISTER, BORRIS JOHNSONVACCINE CRISIS IN SRI LANKA – LANKANS APPEAL TO UK PRIME MINISTER, BORRIS JOHNSON
Sri Lankans living in UK have made an urgent appeal to Prime Minister, Boris Johnson for the supply of 600,000 Astra Zeneca vaccines. World Health Organization Director General Tedros Ghebreyesus