𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚 𝙉𝙚𝙬𝙨 Latest Buzz මොරටුවෙන් කටුගස්තොට ට හා පුස්සැල්ලාවට අලුත් අවුරුදු තෑගි

මොරටුවෙන් කටුගස්තොට ට හා පුස්සැල්ලාවට අලුත් අවුරුදු තෑගි

| | 0 Comments |

මොරටුව ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද ව්‍යාපෘතියකට අනුව පුස්සැල්ලාව සිරි ඥානාවාස විද්‍යාලයට හා කටුගස්තොට ධර්ම විජය විද්‍යාලයට නව පාසල් වාරයට අවශ්‍ය පාසල් උපකරණ, පොත් පත් විශාල ප්‍රමාණයක් බෙදා දෙනු ලැබිණි. දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන අතර ඒ සඳහා අවශ්‍ය ගුරු මාර්ගෝපදේශ ලබාදීමට ද අවශ්‍ය පියවර ගෙන ඇත. ලියෝ සමාජයේ දරු දැරියන් විසින්ම පසු ගිය දා ඉහත පාසල් වලට මෙම ලිපිද්‍රව්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ලබාදී තිබේ. මෙම මාහැඟි කටයුත්තට නන් අයුරින් උපකාර කළ සියලුම දෙනාට මොරටුව ලියෝ සමාජයේ ස්තූතිය පුද කෙරිණි..  

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

ළමයින් සඳහා හොඳම විකල්පය වැඩිහිටියන්ගේ දන්තාලේප ද?ළමයින් සඳහා හොඳම විකල්පය වැඩිහිටියන්ගේ දන්තාලේප ද?

තම දරුවන්ගේ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරන සෑම දෙමව්පියෙක්ම ඔවුන්ට පුද්ගලික රැකවරණ ද්‍රව්‍ය, සෙල්ලම් බඩු, ඇඳුම් පැළඳුම්, ආහාර සහ ඖෂධ වර්ග ලබා දීමේදී හොඳම නිෂ්පාදන ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එයට

IDH சுகாதார பராமரிப்பு நாயகர்கள் கௌரவிக்கப்பட்டனர்IDH சுகாதார பராமரிப்பு நாயகர்கள் கௌரவிக்கப்பட்டனர்

கொவிட் – 19 தொற்றுநோய்க்கு எதிரான போராட்டம் இலங்கை உட்பட முழு உலகிலும் தொடர்ந்த வண்ணம் உள்ளது. அபிவிருத்தியடைந்த நாடுகளுடன் ஒப்பிடும் போது, நோயைக் கட்டுப்படுத்துவதில் இலங்கை குறிப்பிடத்தக்களவு வெற்றிகரமாக செயற்பட்டுள்ளது. அங்கொடையில் உள்ள தொற்று நோய் மருத்துவமனை (IDH) நாட்டில்