කලා පොළ 2020 සාර්ථකව පැවැත්වෙයිකලා පොළ 2020 සාර්ථකව පැවැත්වෙයි

ජෝන් කීල්ස් සමූහය හා ජෝර්ජ් කීට් පදනම එක්ව පවත්වනු ලැබූ කලා පොළ, 2020 පෙබරවාරි 23 වැනිදා, කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේදී පැවැත්විණි.  27 වැනි වරටත් පැවැත්වුණු ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන්