Day: 28 December 2021

ස්වදේශී කර්මාන්තායතනය විසින් සතොස කොහොඹ සබන් බෙදා හැරීමට/අලෙවි කිරීමට හා නිෂ්පාදනයට එරෙහිව ලංකා සතොස සහ රීබෝන් ලංකා සමාගමට එරෙහිව බුද්ධිමය දේපළ හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් දෙවන වරටත් වාරණ නියෝගයක් ලබා ගනියිස්වදේශී කර්මාන්තායතනය විසින් සතොස කොහොඹ සබන් බෙදා හැරීමට/අලෙවි කිරීමට හා නිෂ්පාදනයට එරෙහිව ලංකා සතොස සහ රීබෝන් ලංකා සමාගමට එරෙහිව බුද්ධිමය දේපළ හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් දෙවන වරටත් වාරණ නියෝගයක් ලබා ගනියි

දශක අටක අධික කාලයක් ස්වදේශී කොහොඹ සබන් නිෂ්පාදනයේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන  ස්වදේශී කර්මාන්තායතනයේ ස්වදේශී කොහොඹ හි බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කරමින්   දෙවෙනි වරටත් රීබෝන් ලංකා Pvt Ltd. සතොස කොහොඹ