Day: 28 October 2021

සාහිත්‍ය මාසය වර්ණවත් කරමින් සදාහරිත සමූහ ව්‍යාපාරය දියත් කල ග්‍රන්ථාකල්පන වැඩසටහන අති සාර්ථක වෙයි.සාහිත්‍ය මාසය වර්ණවත් කරමින් සදාහරිත සමූහ ව්‍යාපාරය දියත් කල ග්‍රන්ථාකල්පන වැඩසටහන අති සාර්ථක වෙයි.

ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරය මෙවර සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් රටේ ජනතාවගේ කියවීමේ රුචිය වර්ධනය කරමින් මනසට නිදහස ගෙන දෙන “ග්‍රන්ථාකල්පන”