Day: 5 October 2021

පරිශීලක අත්දැකීම් තව දුරටත් ඉහළ නංවමින් සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස් සිය නවතම වෙබ් අඩවිය දියත් කරයිපරිශීලක අත්දැකීම් තව දුරටත් ඉහළ නංවමින් සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස් සිය නවතම වෙබ් අඩවිය දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තාක්ෂණික සේවා/විසඳුම් සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස් විසින් ඔවුන්ගේ නවතම වෙබ් අඩවිය වන www.softlogicit.lk  පසුගියදා දියත් කෙරිණි.  පාරිභෝගිකයා වෙත උසස් සේවාවක් සැපයීමේ ප්‍රධාන අරමුණ ඇතුව, සමාගමේ