Day: 20 December 2020

උත්සව සමය වෙනුවෙන් සිංගර් වෙතින් ඇදහිය නොහැකි වට්ටම් සමඟින් ලොකුම වාසිඋත්සව සමය වෙනුවෙන් සිංගර් වෙතින් ඇදහිය නොහැකි වට්ටම් සමඟින් ලොකුම වාසි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් සිය පාරිභෝගිකයින් වෙත ආකර්ෂණීය වට්ටම් ඇතුළුව පුළුල් පරාසයක විහිදුණු විශේෂ දීමනා රැසක් ලබා දීමට කටයුතු සුදානම් කර ඇත.