Day: 15 October 2020

ඩීමෝ, දඹුල්ල කෘෂි තාක්ෂණික උද්‍යානය සමග කෘෂි සංචාරක ක්ෂේත්‍රයට පිවිසෙයිඩීමෝ, දඹුල්ල කෘෂි තාක්ෂණික උද්‍යානය සමග කෘෂි සංචාරක ක්ෂේත්‍රයට පිවිසෙයි

ඩීමෝ හි කෘෂි ව්‍යාපාර සඳහා වූ අංශය වන, DIMO Agribusinesses ඔවුන් සතු දඹුල්ල කෘෂි උද්‍යානය හරහා කෘෂි සංචාරක ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වෙයි. DIMO Agribusinesses සතු කෘෂි තාක්ෂණික උද්‍යාන තුනක් ශ්‍රී ලංකාවේ