SLASSCOM ආයතනය, OIW Accelerate 2020 වැඩසටහන සමග ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික ව්‍යවසාය නංවයිSLASSCOM ආයතනය, OIW Accelerate 2020 වැඩසටහන සමග ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික ව්‍යවසාය නංවයි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා වන ජාතික වාණිජ මණ්ඩලය වන, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් ශ්‍රී ලංකා රාජකීය නෝර්වේ තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, Oslo Innovation Week

ළමා හිංසනයට එරෙහිව තිත තැබෙන #දැන්ඇති මහා පුරවැසි සංවාදය පැවැත්වෙයිළමා හිංසනයට එරෙහිව තිත තැබෙන #දැන්ඇති මහා පුරවැසි සංවාදය පැවැත්වෙයි

 ‘කිසියම් සමාජයක් දරුවන්ට සලකන ආකාරයට වඩා එම සමාජයේ ආත්මය පිළිබඳ හෙළිදරව් වන වෙනත් අංශයක් නොමැත. ̓ – නෙල්සන් මැන්ඩෙලා ළමා ආරක්ෂණයට කැපවී සිටින සංවිධානයක් වන ‘ළමා හිංසනයට තිත පදනම,  (www.stopchildcruelty.com)

බිග් බැඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය පළමු වතාවට ඔන්ලයින් මගින් පැවැත්වේබිග් බැඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය පළමු වතාවට ඔන්ලයින් මගින් පැවැත්වේ

වාර්ෂිකව ශ්‍රී ලාංකිකයින් අතරට පැමි‍ණෙන ඔවුන්ගේ ප්‍රියතම වෘකයා වන බිග් බැඩ් වුල්ෆ් හා එක් වන්නට ශ්‍රී ලාංකීය පොත් ලෝලීන්ට යළිත් කාලය එළඹ තිබේ. 2020 ඔක්තෝබර් 1 වැනිදා සිට 4 වැනිදා

மேம்பட்ட அனுபவத்தை வழங்க கொழும்பு வாடிக்கையாளர் சேவை மையத்தை மேம்படுத்தும் HUTCHமேம்பட்ட அனுபவத்தை வழங்க கொழும்பு வாடிக்கையாளர் சேவை மையத்தை மேம்படுத்தும் HUTCH

வாடிக்கையாளர்களுக்கு மேம்பட்ட அனுபவத்தை வழங்கும் முயற்சியின் ஓர் அங்கமாக, இலங்கையின் வேகமாக வளர்ச்சியடைந்து வரும் மொபைல் புரேட்பேண்ட் சேவை வழங்குனரான HUTCH, கொழும்பின் இதயப் பகுதியில் பம்பலபிட்டிய அலுவலகங்களில் அமைந்துள்ள தனது பிரதான வாடிக்கையாளர் சேவை மையத்தை அண்மையில் மேம்படுத்தியது. இந்த