Day: 26 June 2022

ආදරණීය ලොවක් ගොඩ නැගීම සඳහා බේබි ෂෙරමි සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයිආදරණීය ලොවක් ගොඩ නැගීම සඳහා බේබි ෂෙරමි සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි

දශක ගණනාවක් පුරාවට මව්පියවරුන්ගේ ප්‍රියතම තේරීම වූ  දේශීය ළදරු නිෂ්පාදන සන්නාමයක් වන බේබි ෂෙරමි, දරුවෙකුගේ සංවර්ධන කාර්යය සඳහා, මව සහ පියා යන දෙදෙනාම ක්‍රියාකාරීව සහභාගී විය යුතුයි යන, “සමසහභාගි දෙමාපියත්වය”