Day: 31 August 2021

කොහොඹ සහ සඳුන් සාරය මුසුකල නව බේබි ෂෙරමි හර්බල් කොලෝන් දැන් වෙළඳ පොළේකොහොඹ සහ සඳුන් සාරය මුසුකල නව බේබි ෂෙරමි හර්බල් කොලෝන් දැන් වෙළඳ පොළේ

දශක හයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය මව්පියවරුන්ගේ ප්‍රියතම තේරීම වූ  බේබි ෂෙරමි, උසස්ම තත්වයේ නිෂ්පාදන වෙළඳ පොළට දායාද කරන සාඩම්බර දේශීය සන්නාමයක්. දරුපැටවුන්ගේ ආරක්ෂාවත්, මව්පියවරුන්ගේ විශ්වාසයත් සුරකමින් බේබි ෂෙරමි