Day: 2 August 2021

සදාහරිත OUD GALLERIA වෙතින් දැන් ලොව විශිෂ්ටතම සුවඳ විලවුන් ඇතුළු අගාවුඩ් නිෂ්පාදනසදාහරිත OUD GALLERIA වෙතින් දැන් ලොව විශිෂ්ටතම සුවඳ විලවුන් ඇතුළු අගාවුඩ් නිෂ්පාදන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගමවන සදාහරිත වැවිලි සමාගම කොළඹ  One Galle Face හි ආරම්භ කරන ලද අගාවුඩ් නිෂ්පාදන ප්‍රදර්ශනාගාරය වන Oud Galleria වෙතින් ලොව අංක එකේ සුවඳ විලවුන්