Day: 20 July 2021

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම දේවාලය 20වන වරටත් ආලෝකමත් කරයිස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම දේවාලය 20වන වරටත් ආලෝකමත් කරයි

ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් ලෙසින් වැදුම් පිදුම් ලබන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම