Day: 1 February 2021

ස්වදේශී කොහොඹ සත්වන වරටත් කෑරගල රජමහා විහාරය ආලෝකමත් කරයි.ස්වදේශී කොහොඹ සත්වන වරටත් කෑරගල රජමහා විහාරය ආලෝකමත් කරයි.

ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය සිය සමාජ සත්කාර වැඩසටහනක් ලෙසින් ඓතිහාසික කෑරගල රජමහා විහාරයේ ‘ආලෝක පූජාව’ වෙනුවෙන් පසුගිය දා අනුග්‍රාහක දායකත්වය සපයන ලදි.