Day: 6 January 2021

ඕෂන් ලංකා වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්‍ෂිතතා කළමනාකරණ පද්ධති සඳහා නවතම ISO 45001 ප්‍රමිතිය අත්කර ගනීඕෂන් ලංකා වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්‍ෂිතතා කළමනාකරණ පද්ධති සඳහා නවතම ISO 45001 ප්‍රමිතිය අත්කර ගනී

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන ඕෂන් ලංකා පුද්ගලික සමාගම විසින් වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්‍ෂිතතා කළමනාකරණ පද්ධති සඳහා නවතම ISO 45001:2018 ප්‍රමිතිය හිමි කරගත් බව පසුගියදා දැනුම්