Day: 16 November 2020

ස්වදේශී කොහොඹ බේබි “හොඳ පුරුදු” අධ්‍යාපනික වැඩසටහන සමගින් ස්වදේශී කොහොඹ බේබි ලෝක ළමා දිනය සමරයි.ස්වදේශී කොහොඹ බේබි “හොඳ පුරුදු” අධ්‍යාපනික වැඩසටහන සමගින් ස්වදේශී කොහොඹ බේබි ලෝක ළමා දිනය සමරයි.

දශක අටකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ ගෞරවාදරයට පත් කඳානේ ස්වදේශී කර්මාන්තායතනය, පාසල් සිසුන්ට හොඳ පුරුදු ගෙන එමින්, මෙවර ලෝක ළමා දිනය පසුගියදා සමරනු ලැබීය. ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් තුළ