Day: 12 November 2020

පැල්වත්ත සමාගමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය හා තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා තිරසාර ව්‍යාපෘතියක්පැල්වත්ත සමාගමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය හා තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා තිරසාර ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත ඩේරි සමාගම කිරි නිෂ්පාදන තුළින් පෝෂණය ලබා දීමේ කාර්යයෙන් තවත් ඉදිරි පියවර තබමින් ගොවීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අඛණ්ඩව පුහුණුව හා සහය ලබා