Day: 12 October 2020

“IIT රැකියා දිනය” මෙවර අන්තර්ජාලය ඔස්සේ සාර්ථකව පවත්වයි.“IIT රැකියා දිනය” මෙවර අන්තර්ජාලය ඔස්සේ සාර්ථකව පවත්වයි.

ශ්‍රී ලංකාව තුළ බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය ලබා දීමේ පුරෝගාමියා සහ මෙරට ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික විශ්වවිද්‍යාලය වන තොරතුරු තාක්‍ෂණ ආයතනය (IIT) ඉතිහාසයේ ප්‍රථම වතාවට IIT Careers Day 2020 නමින්