Category: Events

ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් කලා සල්පිල පෙබරවාරි 23 වනදාශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් කලා සල්පිල පෙබරවාරි 23 වනදා

කොළඹ සංස්කෘතික දිනපොතෙහි මග නොහැරිය යුතු ඉසව්වක් ලෙස ඉමහත් ජනප්‍රියත්වයට පත් වාර්ෂික එළිමහන් කලා සල්පිල, ‘කලා පොළ 2020’ කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ දී එළඹෙන පෙබරවාරි 23 වන ඉරුදින පැවැත්වීමට